Self-Cleaning Car එකක් Nissan සමාගමෙන්

Self-Cleaning Car එකක් Nissan සමාගමෙන්

හැමදාම වාහනේ හෝදලා එපා වෙලාද? වාහනේ full clean එකේ තියාගන්න ගොඩක් මහන්සි වෙනවද? ඔන්න දැන් ඒ කරදර ඉවරවෙන්නයි යන්නේ.. Nissan සමාගම මේ දවස්වල nano-paint technology එකක් පරීක්ෂණ කරගෙන යනවා. ඒකේ නම Ultra-Ever Dry®.Ultra-Ever Dry® තමයි ලෝකේ පළමු self-cleaning car එක. විශේෂ තාක්ෂණයකින් යුතු super-hydrophobic සහ oleophobic යන paint වර්ග 2ට පුලුවන් එම paint එක මත තැවරෙන ඕනෑම කුණු, දුහුවිලි, මඩ, වැසි ජලය හෝ හිම විකර්ෂණය කරන්නට. Super-hydrophobic බඳමතට වැටෙන ජලය බඳ පුරා විසිරීමට ඉඩනොදී බින්දු බින්දු ලෙස රෝල් කර හරී Oleophobic කුණු දුහුවිලි වල අණු තුළට තෙල් ද්‍රාවණයක් කාවැදී එය…

Read More

වාහනයෙන් පිටවන දුමෙහි වර්ණයෙන් කියැවෙනදේ

වාහනයෙන් පිටවන දුමෙහි වර්ණයෙන් කියැවෙනදේ

වාහනයක පිටවන දුම අධ්‍යනය කිරීමෙන් අපට බොහෝදේ නිගමනය කළහැක. විශේෂයෙන්ම වාහනයේ සෞඛ්‍ය තත්වයෙහි හොඳ හෝ නරක හඳුනාගැනීමට වාහනයෙන් පිටවන දුමෙහි වර්ණය හා ගඳ පිළිබඳව දැන සිටීම වැදගත්. නිල් පාට දුම පෙට්‍රල් වෙනුවට engine oil දහනයට එකතුවීමෙන් තමයි මෙහෙම වෙන්නෙ, ගොඩක් වෙලාවට valve guide seals හෝ piston rings ගෙවීයාම නිසා engine oil ලීක් වෙන්න පුලුවන්. මේ විදිහට ලීක්වෙන engine oil සමඟ petrol මුසුවී දහන පද්ධතියට එකතුවේ. මේකෙන් spark plug වලට හානිවෙන්න පුලුවන්. ඒ නිසා නිතර වාහනේ oil check කරන්න. පරණ වාහනයක් නම් leak එක පොඩි එකක් නම් නිතර ඇහැගහගෙන ඉන්න හැබැයි…

Read More

කුරුලු මලපහ කාර් පේන්ට් එකට අහිතකරද?

කුරුලු මලපහ කාර් පේන්ට් එකට අහිතකරද?

සමහරු කියනවා කුරුලු මලපහ වැටෙන එක වාසනාවන්තයි කියලා. ඒත් ඇත්තටම ඒක එහෙමද? නෑ කුරුලු මලපහ වල මාරාන්තික යූරික් අම්ලය අඩංගුයි. ඇත්තටම කිව්වොත් ඒක ඇසිඩ් එකක්. මේ ඇසිඩ් එකට පුලුවන් කාර් පේන්ට් එක තුවාල කරන්න. එය වාහනයේ බඳ මළකඩ කෑමට මුල පිරීමක්. කුරුලු මලපහ වල අඩංගු යූරික් ඇසිඩ් වලට පුලුවන් කාර් වැක්ස් එක තුවාල කරන්න. මේ ප්‍රතික්‍රියාව පටන්ගන්න යන්නෙ විනාඩි 5යි. ඊට පස්සෙ තමයි කාර් පේන්ට් එකට හානි කරන්න පටන්ගන්නෙ. ඒත් එක්කම පේන්ට් එක මතුපිට කහට පැල්ලම් වගේ හිටින්න ගන්නවා. ඒ අවස්ථාවට ආවම වැඩේ ටිකක් දරුණුයි. අයින් කරන්නත් ටිකක් අමාරුයි. ඒ…

Read More

ඔබගේ වාහනයේ වර්ණයෙන් ඔබ ගැන කියැවෙන තතු…

ඔබගේ වාහනයේ වර්ණයෙන් ඔබ ගැන කියැවෙන තතු…

මහමඟ විවිධ වාහන මාදිලි විවිධ පාට වලින් දකින්න තියනවා. විවිධ පාට තෝරා ගැනීම හෝ විවිධ පාට වලට දක්වන රුචිය අනුව පුද්ගලයෙකුගේ ගතිගුණ හෝ චර්යා රටා නිගමනය කල හැක. හැබැයි ලංකාවේ බොහෝ දෙනෙක් වාහන මිළදීගැනීමේදී පාටට වඩා සලකා බලන්නේ එහි මිළයි. එසේත් නැත්නම් පරණ වාහන ගැනීමේදී තමුන්ට සොයාගත් හොඳ වාහනය මිළදීගන්නවා හැර වෙන කරන්නට දෙයක් නැත. නමුත් අපි මේ කතා කරන්න යන්නෙ ඒ දෙගොල්ලො ගැන නෙමෙයි. තමුන් කැමති පාටෙන් වාහන මිළදීගත් අය ගැනයි. කළු- කළුපාට සුඛෝපභෝගී බව පෙන්නුම් කරන පාටක්. ඒ වගේම උසස්, නවීන මෙන්ම රාජතාන්ත්‍රික බව පෙන්නුම් කරන පාටක්. කොහොම…

Read More

2020දී Deathproof වාහනයක් නිපදවීමට Volvo ප්‍රතිඥා දෙයි…

2020දී Deathproof වාහනයක් නිපදවීමට Volvo ප්‍රතිඥා දෙයි…

“ඔබට මින් පෙර ස්වීඩන් ජාතික ඉන්ජිනේරුවකු හමුවී තිබෙනවාද? එයාලා genuine, එයාලා කවදාවත් විශ්වාස කළ නොහැකි කිසිවක් පවසන්නේ නෑ” මෙහෙම කියන්නෙ අපි නෙවෙයි, Volvo company එකේ ලොක්කා Lex Kerssemakers. කාටහරි තමුන්ගේ ජීවිතේට හානියක් කරගන්න ඕනෙ නම් හරි සියදිවි හානි කරගන්න ඕන නම් හරි අපිට කරන්න දෙයක් නෑ, හැබැයි ඔබ එහෙම කෙනෙක් නෙවෙයි නම් තව අවුරුදු 4කින් ඔබගේ Volvo රිය ධාවනය ඉනිමඟකට නැගලා බල්බ් එකක් මාරු කරනවාට වඩා ආරක්ෂාකාරී වේ. වසරකට රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉතාමත් ඉහළයි. කොච්චර new technologies ආවත් කොච්චර safety features ආවත් තවමත් vehicle industry එක ඉන්න…

Read More

මැරුණු වාහන වලට පණ දෙන කොකා කෝලා

මැරුණු වාහන වලට පණ දෙන කොකා කෝලා

වාහන වලට කරදර වෙන්නෙ ලෙඩ වෙන්නෙ අපිට කියකිය නෙවෙයි. අලුත් වාහනයක් පරණ වාහනයක් වුනත් ලෙඩක් වෙන්න තැනක් වෙලාවක් නෑ. හැබැයි එන හැම පොඩි ලෙඩේටම කෙල්ලො වගේ break down service එකට වද දෙන්නෙ නැතුව කොල්ලො වුනාම අපිම හදාගන්න පුරුදු වෙන්න ඕන… Turboholics අපි අද කියන්න යන්නෙ තවත් ඒවගේ පොඩි කේස් එකක් solve කරන්නෙ කොහොමද කියලා. කොහේහරි ගමනක් ගිහින් වාහනේ නවත්තපු වෙලාවක ආපහු වාහනේ start කරගන්න බැරි වුනොත්… කලබල වෙන්න එපා බය වෙන්න එපා, බලන්න dashboard lights dimද කියලා. එහෙනම් කේස් එක තියෙන්නෙ බැටරියේ. Bonnet එක අරින්න, බලන්න බැටරිය. ඔයාට නිතර බැටරිය…

Read More