වීල් බෙයාරිංස් ගැන දැනගනිමු

වීල් බෙයාරිංස් ගැන දැනගනිමු

වීල් බෙයාරිංස් කියන්නෙ වාහනයක සස්පෙන්ශන් වලට ඉතාමත් වැදගත් අවයවයක්. ඔයගොල්ලන්ට වීල් බෙයාරිංස් හොයාගන්න පුලුවන් වාහනේ බ්‍රේක් සහ වීල් සම්බන්ධ වෙලා තියන හබ් එක ඇතුලේ. වීල් බෙයාරින් වාහනේ රෝද නිදහසේ කැරකැවීමට උදව් කරනවා. ඔබට වාහනේ ධාවනය කරනකොට වාහනේ රෝද අසලින් අසාමාන්‍ය ශබ්දයක් එනවා නම් එය වීල් බෙයාරිංස් වලින් විය හැකියි. නවීන වාහන වලට එනකොට වීල් බෙයාරිංස් එන්නෙ සීල් කරලා. මේ වීල් බෙයාරිංස් සැතපුම් 150,000ක් හෝ ඊට වඩා වුවද කිසිදු ප්‍රශ්ණයක් නොමැතිව ධාවනය කළ හැක. ඔන්න ඔය හේතුව නිසා අපේ ගොඩක් අය බ්‍රේක් මාරු කරද්දි හෝ බ්‍රේක් සම්බන්ධ නඩත්තුවක් කරනකොට වීල් බෙයාරිංස්…

Read More

හෙඩ් ගෑස්කට් ගැන දැනගනිමු

හෙඩ් ගෑස්කට් ගැන දැනගනිමු

මොකක්ද මේ හෙඩ් ගෑස්කට් එක කියන්නෙ? ගොඩක් අය මේ ගැන වැඩි සැළකිල්ලක් නෑ. අලුත් වාහන පදින අය කොහෙත්ම මේ ගැන සැළකිල්ලක් දක්වන්නෙ නෑ. සැළකිල්ලක් දක්වන්න එතරම් අත්‍යාවශ්‍යතාවයකුත් නෑ. ඔන්න ටිකක් පරණ වාහනයක් පදින කෙනෙක් තමයි මේ ගැන සැළකිල්ලෙන් ඉන්න ඕන. මේ හෙඩ් ගෑස්කට් එක තියෙන්නෙ එන්ජින් බ්ලොක් එකේ උඩ හෙඩ් එකට යටින්. මේ හෙඩ් ගෑස්කට් එකේ මූලික අරමුණ තමයි එන්ජිමේ සම්පීඩනය තබාගැනීම සහ එන්ජිම ඇතුළෙ දුවන ද්‍රව වර්ග 3 වෙන වෙනම වෙන්කොට තබාගැනීම. ඉතින් මේ ගෑස්කට් එක blow වුනා කියන්නෙ අපි ඉහත කියපු කරුණු කාරනා හරිහැටි ඉෂ්ඨ කිරීමට නොහැකිව එන්ජිම…

Read More

ඔයිල් ෆිල්ටර් ගැන දැනගනිමු

ඔයිල් ෆිල්ටර් ගැන දැනගනිමු

එන්ජිමක ජීවන රුධිරය එන්ජින් ඔයිල් වේ. ක්‍රියාකාරී එන්ජිමක එන්ජින් ඔයිල් චක්‍රයක් ලෙස එන්ජිම හරහා ගමන් කරන අතර ඒ යන අතරතුර විවිධ කුණු දුහුවිලි සහ එන්ජිම තුළ ගැටෙන ලෝහ වලින් හටගන්නා කුඩා සුන්බුන් වැනිදෑ සියල්ල මේ එන්ජින් ඔයිල් එකට එකතුවේ. ඉතින් මේ අපද්‍රව්‍ය ඒ ආකාරයටම එන්ජිම හරහා ගමන් කිරීමට සැලැස්වුවහොත් එයින් එන්ජිමේ අභ්‍යන්තර කොටස් ලිහිසි වනවාට වඩා වෙන්නෙ ඒවා වඩාත් ඉක්මණින් ගෙවී යාමයි. ඉතින් ඒ හානිය වලක්වාගන්න තමයි ඔයිල් ෆිල්ටරේ තියෙන්නෙ. ඔයිල් ෆිල්ටරේ එන්ජින් ඔයිල් වල එම අපද්‍රව්‍ය පෙරා පිරිසිදු එන්ජින් ඔයිල් නැවත එන්ජිම වෙත යවනවා. සෑම සැතපුම් 3000කට සැරයකම කරන…

Read More

රොටරි එන්ජිමක වාසි අවාසි

රොටරි එන්ජිමක වාසි අවාසි

පසුගිය ලිපියකින් අපි කතා කළ රොටරි එන්ජිම ගැන. අද අපි කතා කරන්න යන්නෙ රොටරි එන්ජිමක වාසි අවාසි ගැන. ඒවා ගැනත් අපි දැනගෙන ඉන්න එපැයි. හරි මුලින්ම බලමු අපි රොටරි එන්ජිමක වාසි. වාසි එන්ජිමේ බලය එන්ජිමේ බරට අනුපාතිකව ගත් කළ පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ බලය වැඩිය එකිනෙක ගැටෙන කොටස් නොමැත පිස්ටන් එන්ජිමකට වඩා වැඩි RPM අගයකට යාහැක කිසිදු දෙදරුමක් නොමැතිව ක්‍රියාකරයි පිස්ටන් එන්ජිමකට වඩා රොටරි එන්ජිමේ කොටස් අඩුයි පිස්ටන් එන්ජිමක combustion charge එක පිරීමට mainshaft එක අංශක 180ක් කැරකැවෙන අතර රොටරි එන්ජිමක එය අංශක 270ක් වේ. ඒ කියන්නෙ වායු ඉන්ධන…

Read More

මොකක්ද මේ රොටරි එන්ජිම ?

මොකක්ද මේ රොටරි එන්ජිම ?

මොකක්ද මේ රොටරි එන්ජිම? මේකත් අපේ සාමාන්‍ය වාහන වල තියන අභ්‍යන්තර දහන එන්ජිම වගේමයි. හැබැ‍යි මේ එන්ජිම අපේ පිස්ටන් වලින් දුවන එන්ජිමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. පිස්ටන් එන්ජිමේ intake, compression, combustion and exhaust යන අදියර 4ම එක සමාන සිලින්ඩර 4ක් තුළ සිදුවෙනකොට රොටරි එන්ජිමේ ඒ අදියර 4ට වෙන වෙනම කොටස් 4ක් තියනවා. හරියට නිකම් එක එක සිලින්ඩරයට එක එක කාර්ය වෙන් කරලා තියනවා වගේ වැඩක් තමයි රොටරි එන්ජිමෙන් වෙන්නෙ. රොටරි එන්ජිමේ මූලධර්මය මොකක්ද? රොටරි එන්ජිමත් පිස්ටන් එන්ජිමක වගේම පීඩනය යොදාගෙන තමයි වායු හා ඉන්ධන මිශ්‍රණය දහනය කරන්නෙ. පිස්ටන් එන්ජිමේ සිලින්ඩර තුළ…

Read More

ක්ලච් ලෙඩ – දෙදරීම, සිරවීම, තදවීම

ක්ලච් ලෙඩ – දෙදරීම, සිරවීම, තදවීම

අපි පහුගිය ලිපියෙන් කතා කළා ක්ලච් සම්බන්ධව එන්න පුලුවන් ප්‍රධාන ලෙඩක් ගැන. ඒ ක්ලච් එක ස්ලිප් වීම ගැන. අද අපි කතා කරන්න යන්නෙ ඊට අමතරව ක්ලච් එකේ එන්න පුලුවන් ලෙඩ කිහිපයක් ගැන. ක්ලච් එක දෙදරීම ක්ලච් එක වෙනකොට දෙදරීමක් ගැස්සීමක් වගේ එන එක සාමාන්‍යයි. නමුත් අනවශ්‍ය ලෙස දෙදරීමක් හෝ ගැස්සීමක් ඇතිවෙනවා නම් එය සළකා බැලිය යුතුයි. ගොඩක් වෙලාවට ක්ලච් linings වල ග්‍රීස් හෝ ඔයිල් වැටීම එක් හේතුවක් වෙන්න පුලුවන්. ඊට අමතරව පිච්චුනු හෝ හොඳින් මැදුනු linings නිසාත් මේක වෙන්න පුලුවන්. ඊට අමතරව ඇදගැසුණු පළුදුවුනු ෆ්ලයිවීල්, flywheel dowel pins හැලීම, ගෙවුනු…

Read More

ක්ලච් ලෙඩ – Slip වීම

ක්ලච් ලෙඩ – Slip වීම

සාමාන්‍යයෙන් මැනුවල් ගියර් පද්ධතියක් කියන්නෙ ඔටෝ ගියර් පද්ධතියකට වඩා reliable. කිසිදු කරදරයක් නැතිව සැතපුම් 100,000ක් දුවන්න පුලුවන් ඔබ හරියට පාවිච්චි කරොත්. හැබැයි මැනුවල් ගියර් පද්ධතියක එකම දුර්වල ස්ථානය තමයි කල්ච් එක කියන්නෙ. එන තරමක් ප්‍රශ්ණ එන්නෙ ක්ලච් එකට වගේම ගෙවෙන තරමක් ගෙවෙන්නෙත් ක්ලච් එකයි. පුදුමයක් නෙවෙයි මාරු වෙන ගියර් එකක් ගියර් එකක් ගානෙ ක්ලච් එක disengage and engage වෙනවා. ඒ විතරක්ද ට්‍රැෆික් එකේ යනකොට හැමතිස්සෙම කකුල ක්ලච් එක උඩ. ඉතිං කාලයත් එක්ක ක්ලච් එක ස්ලිප් වෙන්න, දෙදරන්න සහ අමුතු ශබ්ද නගන්න පටන්ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇයි සමහර එන්ජින් වලින් හෝ…

Read More

Torque Converter ලෙඩ

Torque Converter ලෙඩ

පසුගිය ලිපියෙන් අපි කතා කළ torque converter එක ගැන. දැන් ඔබට එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතැයි අප විශ්වාස කරනවා. ඉතිං torque converter එක ගැන විතරක් දැනගෙන හිටියට වැඩක් නැනේ. ඒකෙ එන්න පුලුවන් ලෙඩ ගැනත් අපි බලන්න එපැයි. ඔව් අද අපි කතා කරන්න යන්නෙ torque converteරේ එන්න පුලුවන් ලෙඩ ලක්ෂණ ගැන. Torque converter එකේ ලෙඩ වෙන්කොට අරගෙන අලුත්වැඩියා කරනවා කියන්නෙ එතරම් පහසු වැඩක් නෙවෙයි. අනිවාර්යෙන් ගියර් බොක්ස් එක ගලවන්න වෙනවා. Torque converter එකේ ලෙඩක් එනකොට විවිධ ගැස්සීම, දෙදරීම, අමුතු ශබ්ද ඇති කරනවා. අපි දැන් බලමු මොනවද torque converter එක ආශ්‍රිතව…

Read More

Torque Converteරේ ගැන දැනගනිමු

Torque Converteරේ ගැන දැනගනිමු

අපි හැමෝම වගේ දන්න කාරණයක් තමයි මැනුවල් ගියර් පද්ධතියක ක්‍රියාවලිය. ඒහිදී එන්ජිම ගියර් පද්ධතියට සම්බන්ධ වෙන්නෙ ක්ලච් එකෙන්. ඉතිං මේ සම්බන්ධතාවය නොමැතිව වාහනයක් ස්විච්යෙන් නවත්වනවා හැරෙන්නට වෙන නවත්තන්නට ක්‍රමයක් නැත. හැබැ‍යි ඔටෝ ගියර් වාහන වලට එනකොට ඔටෝ ගියර් පද්ධතිය තුළ එන්ජිම ගියර් පද්ධතියෙන් වෙන් කිරීමට ක්ලච් එකක් නොමැත. ඉතිං ඔටෝ ගියර් පද්ධතිය තුළ ඒ වෙනුවට තියෙන්නෙ මේ අපි කියන්න යන torque converter එක. අපි අද කතා කරමු අන්න ඒ ගැන. කොහොමද මේ torque converter එක වැඩ කරන්නෙ? මැනුවල් වාහනවල වගේම ඔටෝ වාහනවලත් වාහනයේ රෝද සහ ගියර් නැවතී ඇති අවස්ථාවල එන්ජිම…

Read More

ඔටෝ ගියර් ලෙඩ – ගියර් delay වීම

ඔටෝ ගියර් ලෙඩ – ගියර් delay වීම

පසුගිය ලිපියෙන් අපි කතා කළා ඔටෝ ගියර් වාහනයකට එන්න පුලුවන් එක ලෙඩක් ගැන. අද අපි කතා කරමු තවත් ලෙඩක් ගැන. මේක තමයි Automatic Transmission Delayed Engagement. මේ ලෙඩේ ලක්ෂණ අපි බලමු පහතින්. ගියර් එක D එකට දාලා තිබියදීත් වාහනය ධාවනය නොවීම ගියර් එක දැම්මට ගියර් එක වැටෙන්න ප්‍රමාදවීම ( ගියර් එක වැටෙන විට අනවශ්‍ය ලෙස ගැස්සීම ) ධාවනය ආරම්භයේදී වාහනය පැන පැන යාම ගියර් එක දමන විට ඇතිවන අනවශ්‍ය ශබ්දය D එකට හෝ රිවස් එකට දැම්මද රේස් කරන තුරු වාහනය නිවුට්‍රල් තිබීම පාක් එකේ හෝ නිවුට්‍රල් එකේදීත් වාහනය ගමන් කිරීමට…

Read More