දැනගෙන Tint කරමු

දැනගෙන Tint කරමු

ගොඩක් අය වාහන ටින්ට් කරනවා. ඒ ඇයි කියලා ඇහුවොත් ඉර එළිය නිසා හරි රස්නෙ නිසා හරි කියලා තමයි කියන්නෙ. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ වාහන වලට ගහන ටින්ට් වර්ග මොනවද හෝ ටින්ට් කරන හේතු මොනවද කියලා. ටින්ට් කියන්නෙ නිකම්ම නිකම් කලුපාට ස්ටිකර් එකක් නෙවෙයි. හරි අපි මුලින්ම බලමු වාහනයක් ටින්ට් කරන්න හේතු මොනවද කියලා. වාහනය තුළ උෂ්ණත්වය අඩුකිරීමට වාහනය තුළ සිසිලස ආරක්ෂා කරගැනීමට UV කිරණ වලින් වාහනය ඇතුළත ආරක්ෂා කරගැනීමට වාහනයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ හා වාහනය තුළ ඇති බඩුබාහිරාදියෙහි රහස්‍යබාවය හා ආරක්ෂාවට වාහනයේ අලංකාරයට වාහනයේ වීදුරු සීරීම වලින් වළකාගැනීමට හරි…

Read More

Car interior cleaning දැනගෙන කරමු

Car interior cleaning දැනගෙන කරමු

වාහනයක ඇතුළත පිරිසිදුව තබාගැනීම වාහනේට හොඳ පෙනුමක් ගේනවා විතරක් නෙවෙයි ඒක වාහනේ යන අයගෙ සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක් අය කම්මැලි කමට එළියෙන් හෝදගෙන කාපට් ටික ගසාගෙන යනවා. සර්විස් එකකට දැම්මට පස්සෙ වාහනේට නගින්න ලෝබකමේ ඉන්නවා. හරියට පැයක් අරං කම්මැලිකම නැතුව සුද්ද කරොත් ඒක වාහනේටත් හොඳයි වාහනේ යන අයටත් හොඳයි. හරි වාහනේක ඇතුලත පිරිසිදු කිරීමේ මූලික පියවරයන් ටික පහතින්…     වැකියුම් කිරීම ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම ලෙදර් කොටස් පිරිසිදු කිරීම කාපට් පිරිසිදු කිරීම ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම වීදුරු පිරිසිදු කිරීම A/c පිරිසිදු කිරීම…

Read More

මුහුදුබඩ වාහන ලුණු වලින් බේරගමු

මුහුදුබඩ වාහන ලුණු වලින් බේරගමු

අපේ වාහන සාමාජයේ තියෙන මතයක් තමයි මුහුදුබඩ පළාත් වල වාහන ඉක්මණින් මලකෑමට ලක්වෙනවා කියන එක. ඒ වගේම හොඳ වාහනයක් හොයාගන්න නුවර කුරුණෑගල පැත්තේ යන්න ඕන කියන එක. සමාජයේ මත කොහොමවුනත් අපි අද බලමු මේකෙ ඇත්ත නැත්ත. වාහන මලකන්න හේතුවෙන්නෙ මොනවද? මල කනවා කියන්නෙ සරලවම කිව්වොත් විවිධ හේතූන් මත ලෝහ ක්ෂයවීම. සාමන්‍යයෙන් මල කෑමට මූලිකම හේතුව ලෝහයන් ඔක්ෂිජන් හෝ ජලයට නිරාවරණය වීම. ඔක්ෂිජන් හෝ ජලය ලෝහ මත ඇති කරන රසායනික ප්‍රතික්‍රියාව නිසා ලෝහ ක්ෂයවීම පටන්ගන්නවා. වාහන වල තැන තැන දිරුම් මලකෑම් එන්න හේතුවත් මේකම තමයි. ඒ නිසා පුංචි මලකෑමක් දැක්කම ගමන්ම…

Read More