Burnouts ගැන දැනගනිමු

Burnouts ගැන දැනගනිමු

                      Burnout එහෙමත් නැත්නම් peel out or power brake ලෙස හඳුන්වන මෙම ක්‍රියාදාමයේදී සිදුවන්නේ වාහනය නිශ්චලව තබාගනිමින් එහි රෝද එකතැන කැරකැවීමත් එහිදී ටයර් පොළොව සමඟ ඇතිවන ඝර්ශණය නිසා රත්වී දුමාරය පිටකිරීමත්ය. Burnouts වල මූලාරම්භය නියම හේතුව ඇත්තේ Drag Racing වලයි. ඩ්‍රැග් රේසිං ටයර් නියමාකාරව perform කරන්නේ අධික උෂ්ණත්වයේදී පමණක් වන අතර එම ටයර් රේස් එකට පෙර අධික උෂ්ණත්වයට ගෙන ඒමට හැකි ඉක්මන්ම ක්‍රමය වන්නේ මෙම burnout ක්‍රමයයි. ඒ විතරක් නෙවෙයි ටයරයේ ඇති සුන්බුන් කැබලි පිරිසිදු කරමින් ටයරය හොඳින් පොළවට ස්පර්ශ…

Read More

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

ඔයාගේ වාහනේට දාලා තියන එන්ජින් ඔයිල් එක මොකක්ද? ඔව් වාහන හිමියෙක් වුනාම ඒක නොදැන ඉන්න විදිහක් නෑ. හැබැයි ඔයා වාහනේට දාලා තියෙන්නෙ වාහනේට ගැළපෙන හරිම එන්ජින් ඔයිල් එකද? කවුද වාහනේට එන්ජින් ඔයිල් දැම්මෙ? ඔව් සර්විස් එකේදි තමයි දැම්මෙ. හැමදාම උදේට ඔයිල්කූර චෙක් කරාට විතරක් මදි. එන්ජින් ඔයිල් ගැනත් දැනගෙන ඉන්න ඕන. හරි අද අපි කතා කරමු අන්න ඒ ගැන. Viscosity ඒ කියන්නෙ උකුගතිය. මේක රේට් වෙන්නෙ ෆැරන්හයිට් අංශක 0 දි උකුගතියද W අකුරෙන් Winterද සහ ෆැරන්හයිට් අංශක 212 දි උකුගතිය ලෙසයි. ඒ අනුව 10W-30 යනු ෆැරන්හයිට් අංශක 0 දි 10…

Read More

කැබ් තට්ටුව නඩත්තු කරමු

කැබ් තට්ටුව නඩත්තු කරමු

Truck Bed එහෙමත් නැත්නම් කැබ් එකක තට්ටුව කියන්නෙ නිතර රැකබලාගත යුතු නිතර නඩත්තු කළ යුතු කොටසක් නෙවෙයි. නමුත් තට්ටුව ගැන දක්වන නොසැළකිල්ල නිසා කැබ් එකට වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. එය පදනම් වෙන්නෙ කැබ් තට්ටුව භාවිත කරන ප්‍රමාණය අනුවයි. ඔබ නිතර භාවිත කරනවා නම් තට්ටුව ගැන නිතර සැළකිල්ලෙන් සිටිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබ භාවිත කරන හේතුව, ඔබ ප්‍රවාහනය කරන බඩුබාහිරාදිය අනුවත් තට්ටුවේ ආරක්ෂාව පදනම් වෙනවා. සමහරවිට ඔබ යකඩ වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි වැනි දෑ ප්‍රවාහනය කරනවා වෙන්නට පුලුවන්. ඒ ආකාරයට බරින් අධිකදෑ…

Read More

Exhaust Back Pressure මිත්‍යාව

Exhaust Back Pressure මිත්‍යාව

Exhaust එක ලොකුවෙන්න එන්ජිමේ back pressure එක වැඩි වෙනවද? Exhaust තියරිය ගැන ගොඩක් අය වරද්දගන්න තැනක් තමයි මෙතන. ගොඩක් අයට මේ ගැන තියෙන්නෙ වැරදි වැටහීමක්. ඒ නිසා අද අපි මෙහි ඇත්ත නැත්ත ගැන කතා කරමු. Exhaust මූලික තියරීය මොකක්ද? Exhaust system එක නිර්මාණය කරලා තියෙන්නෙ වාහනේ අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිට කරන දහන වායුව ඉක්මණින් හා කාර්‍යක්ෂමව පිටකිරීමටයි. හැබැයි මේ දහන වායුව සුමටව ගලාගෙන යන්නෙ නෑ. මේ වායුව උපදින්නෙ පල්ස් ආකාරයට. සාමාන්‍යයෙන් සිලින්ඩර 4 එන්ජිමක එක් සම්පූර්ණ ක්‍රියාවලියකදි පල්ස් 4ක් උපදිනවා, සිලින්ඩර 6ක පල්ස් 6ක් උපදිනවා. ඉතිං මේ ආකාරයට අඛණ්ඩව නිපදවෙන…

Read More

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

අපේ ගොඩක් වාහනවල විවිධ ආකාරයේ ක්‍රෝම් කොටස් එනවා. ගොඩක් වෙලාවට ඉදිරිපස ෂෙල් එක, සමහර බම්පර්,වින්ඩ්ස්ක්‍රීන් රාමු, ඇලෝයීවීල්… මේ වගේ විවිධ වාහන වල විවිධ කොටස් ක්‍රෝම් වලින් නිමවා එනවා. හැබැයි ඔබ මේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්ද? දැන්වත් නැත්නම් මේ වෙනකොට ක්‍රෝම් කොටස් වල දිදුලන ගතිය නැතිවීගිහින් ඇති. හරි එහෙනම් අද අපි කතා කරමු වාහනේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරගන්නා ආකාරය ගැන. පළමු ක්‍රමය 1. බකට් එකකට උණු වතුර පුරවාගන්න. සාමාන්‍යයෙන් අපි වාහනයේ අනෙක් කොටස් පිරිසිදු කරන ආකාරයට ක්‍රෝම්කොටස් පිරිසිදු කරගන්න. මතක තබාගන්න වතුර මද රස්නය විය යුතුයි. 2. වතුරට සබන්…

Read More

වාහනයක lubricate කරගත හැකි කොටස් (Part 2)

වාහනයක lubricate කරගත හැකි කොටස් (Part 2)

පසුගිය ලිපියකින් අප කතා කළා WD-40 වාහනයකට මූලිකවම අවශ්‍යවන්නේ කුමන අවස්ථාවලද කියා. අද අපි පෙළගස්වමු වාහනක WD-40 යොදා lubricate කරගත හැකි කොටස් මොනවාද කියා. 4-wheel-drive hubs lubricate කර locking ක්‍රියාවලිය පහසු කිරීමට සියලු ලෝහමය චලනය වන කොටස්වල ඝර්ශණය අඩුකිරීමට හා ලොක්වීම නැති කිරීම සඳහා lubricate කිරීමට Hinge pins සහ points lubricate කිරීමට සහ ආරක්ෂා කිරීමට Latches lubricate කිරීමට සහ ආරක්ෂා කිරීමට සිරවූ ashtray එක පහසුවෙන් slide වීමට lubricate කිරීමට Hood latch එක එහෙමත් නැත්නම් බොනට් ලොක් එක lubricate කිරීමට Automatic seat belt tracks lubricate කිරීමට Automatic side view mirrors lubricate…

Read More

වාහන හිමියෙකුට අත්‍යාවශ්‍ය WD-40 (Part 1)

වාහන හිමියෙකුට අත්‍යාවශ්‍ය WD-40 (Part 1)

අවුරුදු 60කටත් වඩා වයස WD-40 ඉපදෙන්නෙ 1953 Ken East නම් විද්‍යාඥයෙකුගෙ අතිනි. මිසයිල කොටස් මලකඩ කෑම වැළැක්වීම සඳහා අත්හදා බැලූ මෙම මිශ්‍රණය 40 වතාවක් උත්සහ කිරීමන් පසුවයි සාර්ථක වූයේ. ඒදා ඒ දුටු සාර්ථකත්වයෙන් පසු මිනිසුන් එය දිගටම ඕනෑම කාර්යක් සඳහා භාවිතා කරන්නට විය. කෙසේ නමුත් දන්නා නොදන්නා සෑම දෙනෙකුගේම දැනගැනීම පිණිස අද අප කියන්නට යන්නෙ WD-40 වාහන වලට අවශ්‍යවන අවස්ථා ගැනයි. අපි පලමුවෙන්ම කතා කරමු WD-40 එකකින් කරගන්න පුලුවන් මූලිකම වැඩ ටික. ඉතිරිය පස්සෙ… ගස් වලින් වැටෙන් මැලියම් හා යුෂ වර්ග ඉවත් කිරීමට ෆෙන්ඩර්, වීදුරු සහ වාහනය ඇතුළත ගෑවුනු ග්‍රීස්…

Read More

දැනගෙන Tint කරමු

දැනගෙන Tint කරමු

ගොඩක් අය වාහන ටින්ට් කරනවා. ඒ ඇයි කියලා ඇහුවොත් ඉර එළිය නිසා හරි රස්නෙ නිසා හරි කියලා තමයි කියන්නෙ. හැබැයි ගොඩක් අය දන්නෙ නෑ වාහන වලට ගහන ටින්ට් වර්ග මොනවද හෝ ටින්ට් කරන හේතු මොනවද කියලා. ටින්ට් කියන්නෙ නිකම්ම නිකම් කලුපාට ස්ටිකර් එකක් නෙවෙයි. හරි අපි මුලින්ම බලමු වාහනයක් ටින්ට් කරන්න හේතු මොනවද කියලා. වාහනය තුළ උෂ්ණත්වය අඩුකිරීමට වාහනය තුළ සිසිලස ආරක්ෂා කරගැනීමට UV කිරණ වලින් වාහනය ඇතුළත ආරක්ෂා කරගැනීමට වාහනයේ ගමන් ගන්නා පුද්ගලයන්ගේ හා වාහනය තුළ ඇති බඩුබාහිරාදියෙහි රහස්‍යබාවය හා ආරක්ෂාවට වාහනයේ අලංකාරයට වාහනයේ වීදුරු සීරීම වලින් වළකාගැනීමට හරි…

Read More

මොකක්ද මේ O/D ?

මොකක්ද මේ O/D ?

ඔබ ඔටෝ ගියර් වාහනයක් පදින්නෙක්ද? එසේනම් බොහෝවිට ඔබ දැක ඇති ඔබගේ ගියරයේ ශිෆ්ට් නොබ් (shift knob) එක අසල තවත් පොඩි button එකක්. එහි සමහර වාහන මාදිලිවල O/D ලෙසද සඳහන් කර ඇත. මේ මොකක්ද මේකෙන් මොකද්ද වෙන්නෙ. අද කතාව ඒ ගැන. මේ button එක හඳුන්වන්නෙ over drive එහෙමත් නැත්නම් O/D button එක ලෙසයි. මේක ඔබගේ වාහනයේ ඔටෝ ගියර් පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියාකරවීමට ආපු button එකක්. එහෙනම් ඔබට හිතෙන්න පුලුවන් ඇයි මේක අමතරව ආවෙ කෙලින්ම ගියර් පද්ධතිය තුළ තිබ්බා නම් හරිනෙ කියලා. හැබැ‍යි මේ button එක කොතරම් ප්‍රයෝජනවත්ද කියලා ඔබට හිතෙයි මේ ලිපිය…

Read More

කැලිපර් පේන්ට් vs කැලිපර් කවර

කැලිපර් පේන්ට් vs කැලිපර් කවර

කැලිපර් කවර දාන්න හිතුවද? එහෙමත් නැත්නම් කැලිපර් පේන්ට් කරන්න හිතුවද? හරි අද අපි කතා කරමු ඒ ගැන. බ්‍රේක් කැලිපර් කියන්නෙ කොහොමත් පිරිසිදුව ලස්සනට තියන දෙයක් නෙවෙයි. කුණු දුහුවිලි වගේම මලකඩද රැඳෙන තැනක් තමයි බ්‍රේක් කැලිපර් කියන්නෙ. පල්ස් සයිස් සිහින් ස්පෝක් වීල් තියන වාහනයක මේ කැලිපර් එළියට පේන්න ගන්නවා. ඉතිං ඒක වාහනේට කැතයි. ඉතිං මෙන්න මේ මූලික හේතුව නිසානේ අපි කැලිපර් පේන්ට් කරන්නෙ හෝ කවර දාන්නෙ. හරි අපි මුලින්ම බලමු කැලිපර් පේන්ට් කිරීම ගැන. කැලිපර් පේන්ට් කරනවා කිව්වම ගොඩක් අයට හිතෙන්නෙ මේක වැරදි විදිහට. ඒ කියන්නෙ කැලිපර් පේන්ට් කරන එක අඩු…

Read More