කැබ් තට්ටුව නඩත්තු කරමු

කැබ් තට්ටුව නඩත්තු කරමු

Truck Bed එහෙමත් නැත්නම් කැබ් එකක තට්ටුව කියන්නෙ නිතර රැකබලාගත යුතු නිතර නඩත්තු කළ යුතු කොටසක් නෙවෙයි. නමුත් තට්ටුව ගැන දක්වන නොසැළකිල්ල නිසා කැබ් එකට වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. එය පදනම් වෙන්නෙ කැබ් තට්ටුව භාවිත කරන ප්‍රමාණය අනුවයි. ඔබ නිතර භාවිත කරනවා නම් තට්ටුව ගැන නිතර සැළකිල්ලෙන් සිටිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඔබ ඔබ භාවිත කරන හේතුව, ඔබ ප්‍රවාහනය කරන බඩුබාහිරාදිය අනුවත් තට්ටුවේ ආරක්ෂාව පදනම් වෙනවා. සමහරවිට ඔබ යකඩ වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි වැනි දෑ ප්‍රවාහනය කරනවා වෙන්නට පුලුවන්. ඒ ආකාරයට බරින් අධිකදෑ…

Read More

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

ක්‍රෝම් කොටස් පිරිසිදු කරමු – Shine එකට තියාගමු

අපේ ගොඩක් වාහනවල විවිධ ආකාරයේ ක්‍රෝම් කොටස් එනවා. ගොඩක් වෙලාවට ඉදිරිපස ෂෙල් එක, සමහර බම්පර්,වින්ඩ්ස්ක්‍රීන් රාමු, ඇලෝයීවීල්… මේ වගේ විවිධ වාහන වල විවිධ කොටස් ක්‍රෝම් වලින් නිමවා එනවා. හැබැයි ඔබ මේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරන ආකාරය පිළිබඳ දැනුවත්ද? දැන්වත් නැත්නම් මේ වෙනකොට ක්‍රෝම් කොටස් වල දිදුලන ගතිය නැතිවීගිහින් ඇති. හරි එහෙනම් අද අපි කතා කරමු වාහනේ ක්‍රෝම් කොටස් පිරිසිදු කරගන්නා ආකාරය ගැන. පළමු ක්‍රමය 1. බකට් එකකට උණු වතුර පුරවාගන්න. සාමාන්‍යයෙන් අපි වාහනයේ අනෙක් කොටස් පිරිසිදු කරන ආකාරයට ක්‍රෝම්කොටස් පිරිසිදු කරගන්න. මතක තබාගන්න වතුර මද රස්නය විය යුතුයි. 2. වතුරට සබන්…

Read More

Windshield එක ආරක්ෂා කරමු

Windshield එක ආරක්ෂා කරමු

දැන් ආපහු එන්නෙ රස්නෙ කාලෙ නිසා ලියන්න හිතුනා අපේ වාහන හිමියන්ට වැදගත් වෙන එතරම් අවදානයක් නොදක්වන දෙයක් ගැන. අද ලිපිය වින්ඩ්ශීල්ඩ් එක ගැන. අපි ගොඩක් වෙලාවට පිරිසිදු කරනවා ඇරෙන්න වින්ඩ්ශීල්ඩ් නඩත්තුව ගැන හිතන්නෙ හරි අඩුවෙන්, හැබැයි මතක තියාගන්න වින්ඩ්ශීල්ඩ් එක තමයි මඟීන්ගේ ආරක්ෂාව වගේම රියදුරාට පැහැදිලි දර්ශන පථයක් ලබාදෙන්නෙ. වින්ඩ්ශීල්ඩ් එකක් හානිවෙන්න හෝ අවර්ණ වෙන්න පුලුවන් විවිධ හේතු තියනවා. බාහිර බලපෑම් වලට අමතරව පිටත වායුගෝලයේ තෙතමනය, හිරුකිරණ, උෂ්ණත්වය වගේම වාහනය ඇතුළත උෂ්ණත්වයත් වින්ඩ්ශීල්ඩ් එකට බලපානවා. හරි අපි දැන් බලමු වින්ඩ්ශීල්ඩ් එක ගැන සැළකිය යුතු කරණු මොනවාද කියලා. 1.වින්ඩ්ශීල්ඩ් එකට ඍජුව…

Read More

දුනුමිටිය නඩත්තු කරමු

දුනුමිටිය නඩත්තු කරමු

අද ලිපිය දුනුකොල සහිත වාහන හිමියන් වෙත. දුනුකොල මිටියක් කියන්නෙ අධික බරක් දරන වගේම නිතර චලනය වන කොටස් කිහිපයකින් සමන්විත කොටසක්. ඒ නිසා සෑම කිලෝමීටර 20,000කට සැරයක් දුනුකොල පරීක්ෂා කළ යුතුයි. වාහනේ ජැක් කරන්න කලින් සමතලා බිමක නවත්වා මුලින්ම ටයර් වායුසම්පීඩනය එක සමානද බලන්න. ඒවගේම ඉන්ධන ෆුල් ටෑන්ක් තියෙන්නත් ඕන. ඉන්පසු වාහනේ පසුපසට ගොස් බිම ඉඳගෙන වාහනය පොළොවට සමාන්තරදැයි බලන්න. වාහනේ එක් පැත්තකට වඩා අනෙක් පැත්ත පහතයි නම් දුනුකොල අබලන්වී හෝ හානිවී තිබිය හැක. ගොඩක් වෙලාට තනි පාවිච්චියෙ තියන වාහනවල දිගු කාලීනව රියැදුරු අසුන පැත්තෙ දුනු බැහැලා තියෙන්න පුලුවන්, ඒවගේම…

Read More

වාහනේ shine එකට තියාගන්න ගෙදරදීම wax කරමු

වාහනේ shine එකට තියාගන්න ගෙදරදීම wax කරමු

දැන් වැස්සත් ටිකෙන් ටික ඉවර එකේ නරකද වාහනේ ටිකක් පිරිසිදු කරගත්තොත්. හැමදාම වාහනේ හේදුවට වැඩක් නෑ. වාහනයක් වුනාම වැක්ස් පාරක් එහෙම කරලා දිලිසෙන්න තියාගන්න ඕන. ඕකට ඉතින් ලොකු ගණන් දීලා එක එක තැන් වලට අරං යන්න ඕනෙ නෑ. අද අපි කියන්න යන්නෙ ගෙදරදීම වාහනේ වැක්ස් කරලා දිලිසෙන්න තියාගන්න විදිහ. කවුද අකමැති… වාහනේ වැක්ස් හෝ පොලිශ් කරන විදි 2ක් තියනවා. අතින් හෝ පොලිශර් එකකින්. Hand Application මුලින්ම කියන්න ඕන කාර් වැක්ස් හෝ පේන්ට් සීලන්ට් apply කරනකොට වාහනේ හෙවනක තියාගෙන apply කරන්න ඕන. මොකද මේවා ඉක්මනට වේලෙනවා. ඉතිං apply කරනකොට වේලුනොත් පොලිශ්…

Read More

මුහුදුබඩ වාහන ලුණු වලින් බේරගමු

මුහුදුබඩ වාහන ලුණු වලින් බේරගමු

අපේ වාහන සාමාජයේ තියෙන මතයක් තමයි මුහුදුබඩ පළාත් වල වාහන ඉක්මණින් මලකෑමට ලක්වෙනවා කියන එක. ඒ වගේම හොඳ වාහනයක් හොයාගන්න නුවර කුරුණෑගල පැත්තේ යන්න ඕන කියන එක. සමාජයේ මත කොහොමවුනත් අපි අද බලමු මේකෙ ඇත්ත නැත්ත. වාහන මලකන්න හේතුවෙන්නෙ මොනවද? මල කනවා කියන්නෙ සරලවම කිව්වොත් විවිධ හේතූන් මත ලෝහ ක්ෂයවීම. සාමන්‍යයෙන් මල කෑමට මූලිකම හේතුව ලෝහයන් ඔක්ෂිජන් හෝ ජලයට නිරාවරණය වීම. ඔක්ෂිජන් හෝ ජලය ලෝහ මත ඇති කරන රසායනික ප්‍රතික්‍රියාව නිසා ලෝහ ක්ෂයවීම පටන්ගන්නවා. වාහන වල තැන තැන දිරුම් මලකෑම් එන්න හේතුවත් මේකම තමයි. ඒ නිසා පුංචි මලකෑමක් දැක්කම ගමන්ම…

Read More

කුරුලු මලපහ කාර් පේන්ට් එකට අහිතකරද?

කුරුලු මලපහ කාර් පේන්ට් එකට අහිතකරද?

සමහරු කියනවා කුරුලු මලපහ වැටෙන එක වාසනාවන්තයි කියලා. ඒත් ඇත්තටම ඒක එහෙමද? නෑ කුරුලු මලපහ වල මාරාන්තික යූරික් අම්ලය අඩංගුයි. ඇත්තටම කිව්වොත් ඒක ඇසිඩ් එකක්. මේ ඇසිඩ් එකට පුලුවන් කාර් පේන්ට් එක තුවාල කරන්න. එය වාහනයේ බඳ මළකඩ කෑමට මුල පිරීමක්. කුරුලු මලපහ වල අඩංගු යූරික් ඇසිඩ් වලට පුලුවන් කාර් වැක්ස් එක තුවාල කරන්න. මේ ප්‍රතික්‍රියාව පටන්ගන්න යන්නෙ විනාඩි 5යි. ඊට පස්සෙ තමයි කාර් පේන්ට් එකට හානි කරන්න පටන්ගන්නෙ. ඒත් එක්කම පේන්ට් එක මතුපිට කහට පැල්ලම් වගේ හිටින්න ගන්නවා. ඒ අවස්ථාවට ආවම වැඩේ ටිකක් දරුණුයි. අයින් කරන්නත් ටිකක් අමාරුයි. ඒ…

Read More