ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ තමයි වාහනය විදුලිය උත්පාදනය කරන ප්‍රධාන අංගය. ඒ වගේම වාහනය චාර්ජ් එකේ තියාගන්නෙත් මේ ඕල්ටනේටරෙන්ම තමයි. වාහනේ එන්ජිම දුවන වෙලාවට ඕල්ටනේටරේ වාහනේ බැටරිය චාර්ජ් කරන අතර වාහනේ අනෙක් විද්‍යුත් පද්ධති වලට විදුලිය සපයන්නෙත් මෙයාම තමයි. පේනවා නේද මෙයා කොච්චර වැදගත්ද කියලා. ඕල්ටනේටරේ ඇතුලත ක්‍රියාදාමය සාමාන්‍ය වාහනේක ඕල්ටනේටරේ windings 2ක් තියනවා. එකක් stator (stationary outside winding) සහ අනික rotor (rotating inner winding). Voltage regulator එකක් හරහා වෝල්ටීයතාව rotor winding එකට සපයන අතර rotor winding එක energize වෙලා රොටර් එක කාන්දමක් බවට හැරෙනවා. මේ රොටර් එක කැරකෙන්නෙ එන්ජිමෙ ඩ්‍රයිව් බෙල්ට් එකෙන්. මේ රොටර් එකෙන් ඇති කරන චුම්බක…

Read More

වාහනේට quality sound system එකක්?

වාහනේට quality sound system එකක්?

අපි සමහරුන්ට වාහනයක යනකොට සිංදුවක් රේඩියෝ චැනල් එකක් අහගෙන යන්න නැතුවම බෑ. ඒ අතරින් සමහරුන්ට සවුන්ඩ් සිස්ටම් එක උපරිමේටම ඕන අයත් ඉන්නවා. කොහොමවුනත් වාහනය පදවන ගමන් සින්දුවක් අහගෙන යන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඕනවට වඩා සද්දෙන් අහගෙන ගියොත් අපිට අපිට අනෙක් වාහනවලින් දෙන හෝන් සංඥා, පොලිස් සංඥා වගේ විවිධ ශබ්ද සංඥා වගේම වාහනේ දෝශයක් වුනොත් ඒ ශබ්දයක්වත් ඇහෙන්නෙ නැතුව යනවා. හරි කොහොමවුනත් අපි අද කතා කරන්න යන්නෙ වාහනේට quality sound system එකක් සාදාගන්න හරි විදිහ. 1.වාහනේ ස්පීකර්ස් මාරුකරන්න ගොඩක් වෙලාවට මේක අදාල වෙන්නෙ පරණ වාහන වලට, නවීන වාහන වලට…

Read More

Spark plug ලෙඩ අඳුරගමු

Spark plug ලෙඩ අඳුරගමු

ඔයත් පෙට්‍රල් වාහන හිමිකාරයෙක්ද? වාහනය හොඳින් maintain කරනවද? එහෙනම් අද අපි කියලා දෙන්න යන්නෙ spark plug inspect කරන විදිහ. හැමදේටම ඉතිං ගරාජ් ගානේ දුවන්නෙ මොකටද නේද. සාමන්‍යයෙන් වෙලඳපොලේ තියන spark plug වලට සැතපුම් 10,000-20,000 අතර දුවන්න පුලුවන්. මුලින්ම coil pack එක check කරන්න. coil pack එක හරියට වැඩ කරනවා නම් voltage එක 50,000-75,000 Volts අතර තියෙන්න ඕන. මිළ ගැන තැකීමක් නොකර quality spark plugs use කරන්න, fuel economy සහ performance වැඩි කරයි. Engine එක රත්වූ කිසිදු වෙලාවක spark plug check කිරීමෙන් වලකින්න. spark plugද අධික ලෙස රත්වී ඇත. spark contact…

Read More