CV Joint ගැන දැනගනිමු

CV Joint ගැන දැනගනිමු

Constant-velocity joints කෙටියෙන් CV joint ලෙස හඳුන්වන මෙමඟින් drive shaft එකේ සිට රෝදවලට බලය අවම ඝර්ශණයකින් හා play එකකින් ස්ථායි වේගයකින් විචල්‍යවූ කෝණයන්ගෙන් ගෙනයා හැක. තේරුනාද මන්දා… හරි සරලව කිව්වොත් වාහනේ ගියර් පද්ධතියෙන් එක කැරකැවුම් බලය රෝදවලට එකම වේගයකින් දෙන්න එපැයි. හැබැයි සස්පෙන්ශන් සහ ස්ටීරින්වීල් එකත් එක්ක රෝද එකම විදිහට තියෙන්නෙ නෑනේ. ඉහල පහල එහාමෙහා යනවානේ. ඉතින් එක විදිහට ඉන්නෙ නැති මේ රෝදවලට කැරකැවුම් බලය එකවිදිහට දෙන්න උදව් වෙන්නෙ මේ සීවී ජොයින්ට්. දැන්නම් තේරෙන්න ඇති කියලා හිතනවා. මේ සීවී ජොයින්ට් එන්නෙ front wheel drive vehicles වලට සහ නවීන independent rear…

Read More

Windshield එක ආරක්ෂා කරමු

Windshield එක ආරක්ෂා කරමු

දැන් ආපහු එන්නෙ රස්නෙ කාලෙ නිසා ලියන්න හිතුනා අපේ වාහන හිමියන්ට වැදගත් වෙන එතරම් අවදානයක් නොදක්වන දෙයක් ගැන. අද ලිපිය වින්ඩ්ශීල්ඩ් එක ගැන. අපි ගොඩක් වෙලාවට පිරිසිදු කරනවා ඇරෙන්න වින්ඩ්ශීල්ඩ් නඩත්තුව ගැන හිතන්නෙ හරි අඩුවෙන්, හැබැයි මතක තියාගන්න වින්ඩ්ශීල්ඩ් එක තමයි මඟීන්ගේ ආරක්ෂාව වගේම රියදුරාට පැහැදිලි දර්ශන පථයක් ලබාදෙන්නෙ. වින්ඩ්ශීල්ඩ් එකක් හානිවෙන්න හෝ අවර්ණ වෙන්න පුලුවන් විවිධ හේතු තියනවා. බාහිර බලපෑම් වලට අමතරව පිටත වායුගෝලයේ තෙතමනය, හිරුකිරණ, උෂ්ණත්වය වගේම වාහනය ඇතුළත උෂ්ණත්වයත් වින්ඩ්ශීල්ඩ් එකට බලපානවා. හරි අපි දැන් බලමු වින්ඩ්ශීල්ඩ් එක ගැන සැළකිය යුතු කරණු මොනවාද කියලා. 1.වින්ඩ්ශීල්ඩ් එකට ඍජුව…

Read More