ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ ගැන දැනගනිමු

ඕල්ටනේටරේ තමයි වාහනය විදුලිය උත්පාදනය කරන ප්‍රධාන අංගය. ඒ වගේම වාහනය චාර්ජ් එකේ තියාගන්නෙත් මේ ඕල්ටනේටරෙන්ම තමයි. වාහනේ එන්ජිම දුවන වෙලාවට ඕල්ටනේටරේ වාහනේ බැටරිය චාර්ජ් කරන අතර වාහනේ අනෙක් විද්‍යුත් පද්ධති වලට විදුලිය සපයන්නෙත් මෙයාම තමයි. පේනවා නේද මෙයා කොච්චර වැදගත්ද කියලා. ඕල්ටනේටරේ ඇතුලත ක්‍රියාදාමය සාමාන්‍ය වාහනේක ඕල්ටනේටරේ windings 2ක් තියනවා. එකක් stator (stationary outside winding) සහ අනික rotor (rotating inner winding). Voltage regulator එකක් හරහා වෝල්ටීයතාව rotor winding එකට සපයන අතර rotor winding එක energize වෙලා රොටර් එක කාන්දමක් බවට හැරෙනවා. මේ රොටර් එක කැරකෙන්නෙ එන්ජිමෙ ඩ්‍රයිව් බෙල්ට් එකෙන්. මේ රොටර් එකෙන් ඇති කරන චුම්බක…

Read More

දුනුමිටිය නඩත්තු කරමු

දුනුමිටිය නඩත්තු කරමු

අද ලිපිය දුනුකොල සහිත වාහන හිමියන් වෙත. දුනුකොල මිටියක් කියන්නෙ අධික බරක් දරන වගේම නිතර චලනය වන කොටස් කිහිපයකින් සමන්විත කොටසක්. ඒ නිසා සෑම කිලෝමීටර 20,000කට සැරයක් දුනුකොල පරීක්ෂා කළ යුතුයි. වාහනේ ජැක් කරන්න කලින් සමතලා බිමක නවත්වා මුලින්ම ටයර් වායුසම්පීඩනය එක සමානද බලන්න. ඒවගේම ඉන්ධන ෆුල් ටෑන්ක් තියෙන්නත් ඕන. ඉන්පසු වාහනේ පසුපසට ගොස් බිම ඉඳගෙන වාහනය පොළොවට සමාන්තරදැයි බලන්න. වාහනේ එක් පැත්තකට වඩා අනෙක් පැත්ත පහතයි නම් දුනුකොල අබලන්වී හෝ හානිවී තිබිය හැක. ගොඩක් වෙලාට තනි පාවිච්චියෙ තියන වාහනවල දිගු කාලීනව රියැදුරු අසුන පැත්තෙ දුනු බැහැලා තියෙන්න පුලුවන්, ඒවගේම…

Read More