OFF-ROAD වාහන ගැන දැනගනිමු – Part 1

OFF-ROAD වාහන ගැන දැනගනිමු – Part 1

වාහන ගැන උනන්දුවක් කැමැත්තක් දක්වන අය අතරෙ ඉන්න එක කොටසක් තමයි off roading කියන්නෙ. සරලවම කිව්වොත් off roading කියන්නෙ නිසිලෙස සකස් නොකළ එහෙමත් නැත්නම් සාමාන්‍ය වාහනවලට ධාවනයට අපහසු වැලි, බොරළු, ගංගා, මඩ, හිම, ගල් පර්වත හා වෙනත් ස්වාභාවික මාර්ග තත්වයන් ඔස්සේ එයට ගැළපෙන වාහන යොදාගනිමින් ධාවනය හෝ ක්‍රියාකාරකම් කිරීමයි. ඒ සඳහා යොදා ගන්න වාහන වලට කියන්නෙ ATVs (All-Terrain Vehicle)කියලා. හරි කොහොම නමුත් දන්න නොදන්න හැමෝටම අද අපි කියලා දෙන්න යන්නෙ off road වාහනයක ඔබ දැන සිටියයුතු එම අමතර කොටස් හා ඒවාගෙන් සිදුවන කාර්යයන්. ඒවගේම විශේෂත්වය තමයි කවුරුහරි තමුන්ගෙ SUV එක…

Read More

වාහනේට quality sound system එකක්?

වාහනේට quality sound system එකක්?

අපි සමහරුන්ට වාහනයක යනකොට සිංදුවක් රේඩියෝ චැනල් එකක් අහගෙන යන්න නැතුවම බෑ. ඒ අතරින් සමහරුන්ට සවුන්ඩ් සිස්ටම් එක උපරිමේටම ඕන අයත් ඉන්නවා. කොහොමවුනත් වාහනය පදවන ගමන් සින්දුවක් අහගෙන යන එකේ කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඕනවට වඩා සද්දෙන් අහගෙන ගියොත් අපිට අපිට අනෙක් වාහනවලින් දෙන හෝන් සංඥා, පොලිස් සංඥා වගේ විවිධ ශබ්ද සංඥා වගේම වාහනේ දෝශයක් වුනොත් ඒ ශබ්දයක්වත් ඇහෙන්නෙ නැතුව යනවා. හරි කොහොමවුනත් අපි අද කතා කරන්න යන්නෙ වාහනේට quality sound system එකක් සාදාගන්න හරි විදිහ. 1.වාහනේ ස්පීකර්ස් මාරුකරන්න ගොඩක් වෙලාවට මේක අදාල වෙන්නෙ පරණ වාහන වලට, නවීන වාහන වලට…

Read More