Car interior cleaning දැනගෙන කරමු

Car interior cleaning දැනගෙන කරමු

වාහනයක ඇතුළත පිරිසිදුව තබාගැනීම වාහනේට හොඳ පෙනුමක් ගේනවා විතරක් නෙවෙයි ඒක වාහනේ යන අයගෙ සෞඛ්‍යයටත් හොඳයි. ගොඩක් අය කම්මැලි කමට එළියෙන් හෝදගෙන කාපට් ටික ගසාගෙන යනවා. සර්විස් එකකට දැම්මට පස්සෙ වාහනේට නගින්න ලෝබකමේ ඉන්නවා. හරියට පැයක් අරං කම්මැලිකම නැතුව සුද්ද කරොත් ඒක වාහනේටත් හොඳයි වාහනේ යන අයටත් හොඳයි. හරි වාහනේක ඇතුලත පිරිසිදු කිරීමේ මූලික පියවරයන් ටික පහතින්…     වැකියුම් කිරීම ෆැබ්‍රික් සීට් හා දොරවල් වල ඇතුල් පැත්ත පිරිසිදු කිරීම ලෙදර් කොටස් පිරිසිදු කිරීම කාපට් පිරිසිදු කිරීම ඩෑෂ්බෝඩ් එක පිරිසිදු කිරීම හා පොලිශ් කිරීම වීදුරු පිරිසිදු කිරීම A/c පිරිසිදු කිරීම…

Read More